ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති
ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන
හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රීමා කොත්තු මී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය, යොහානී - අශන්‍යා තරු දෙපළ සමග එක්වූ, කොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය ගායක රවී රොයිස්ටර්ගේ සංගීතය සමග නව මානයකට රැගෙන යන්නට සමත්ව ඇත.
නව රසයන් සොයා යන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ රිද්මයට ගැලපෙන උණුසුම් රසයක් එක් කළ ප්‍රීමා කොත්තු මී ලොව ජයගත් තරු සමග එක්ව ප්‍රීමා කොත්තුමී සන්නාමය ශ්‍රී ලාංකීය රසවතුන් අතර තවදුරටත් ආදරර්‍ණය ලෙස ස්ථාපිත කොට ඇත.
editor